-
මහමොළකාරයෝ
0රු250විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ අති සාර්ථකත්වයේ රහස් – 21 වෙනි සියවසයේ සාර්ථකත්වයට වැඩිම බල්පෑමක් කළේ ව්‍යපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බොහෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.
-
මහලුවිය සඳහා උපදේශනය
0රු330ජිවිතයේ තුන්වෙනි යාමය ගත කරන වයස්ගත වුවන්ට තම ජිවිත යථාර්ථය සහ එහිලා පැන නැගෙන ප්‍රශ්න හා ගැටලු පිළිබඳ ස්වයං අවබෝධය පිණිස මෙම කෘතිය වැදගත් වේ.
-
-
-
-10%
-
-
-14%
මහාචාර්ය ඇතුගලගේ මාධ්‍යය පිළිබඳ පොත් 6
0Original price was: රු1975.රු1700Current price is: රු1700.Ariyaratne Athugala
-
-
මා බාල කාලේ – මක්සිම් ගෝර්කි
0රු560ගෝර්කි අනාථ දරුවෙකු වශයෙන් වැඩිහිටියන්ගේ වදහිංසාවලට ලක් වු අයුරු මෙහි දි පාඨකයා වෙත ඉදිරිපත් කර ඇත. මෙම කෘතිය ගෝර්කිගේ ස්වයං චරිතාපදාන නවකතා තුනෙන් පළමු වැන්නයි.
-
-
-