• ලංකා ඉතිහාසයේ ආදියුගය

    ලංකා ඉතිහාසයේ ආදියුගය

    0

    ලලිත් හීන්ගම

    රු300
    Add to cart
  • ලංකා සංචාරය - 1883  මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ

    ලංකා සංචාරය – 1883 මහාචාර්ය අර්නස්ට් හැකල්ගේ

    0

    ජර්මන් ජාතික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අර්නස්ට් හැකල් 1882 ඔක්තෝබර් මාසයේ සිය රටින් නැව් නැග රතු මුහුද ඔස්සේ ඉන්දියාව, බොම්බාය හරහා අවුත් නොවැම්බර් මාසයේ කොළඹට ගොඩ බැස්සේ ය. හෙතෙම පුරා හය මාසයක් තිස්සේ කොළඹ, කඩුවෙල, පේරාදෙණිය, මහනුවර, ගාල්ල, වැලිගම, මිරිස්ස, දෙනිපිටිය, මාතර, දෙවුන්දර, රත්නපුරේ සහ නුවරඑළිය පළාත්වල සංචාරය කර 1883 අප්‍රේල්‌ මාසයේ ලංකාවෙන්‌ පිටත් වී ඊජිප්තුව හරහා ගම රට බලා ගියේ ය. මේ රටට එන අතරත් ආපසු යන ගමනේත් හමු වූ රටවල් වල දී ඇසූ දුටු තොරතුරු, විශේෂයෙන්ම එවකට අපගේ දේශයේ විවිධ පළාත්වල නික්ලිෂ්ට ස්වභාව සෞන්දර්යය, සතා සිව්පාවන්‌, මිනිස්‌ ජීවිතය, ආහාර විහරණ, ඇවතුම්‌ පැවතුම්‌, ආගමික උත්සව ආදියත් චාරිකා සටහනකින්‌ ඔබ්බට දිවෙන ගද්‍ය කාව්‍යයක පෙළ ගස්වමින්‌ මහාචාර්ය හැකල්‌ අපට දායාද කර තිබේ. ඔබ අද ජීවත් වන්නේ මෙයින්‌ එක්‌ පළාතකය. අවුරුදු එක සිය හතළිහක විපර්යාසය ගැන ඔබ පුදුම වනු ඇත.

    රු850
    Add to cart
  • -10% ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

    ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

    0

    අභය හේවාවසම්

    Original price was: රු700.Current price is: රු630.
    Add to cart
  • -20% ලලා ගේ කතාව

    ලලා ගේ කතාව

    0

    ගුණතිලක මැටියගනේ

    Original price was: රු300.Current price is: රු240.
    Read more
  • ලින්ක්ස්ගේ සෙවණැල්ල
  • ලියනාඩෝ ඩාවින්චිගේ උපමා කතා

    ලියනාඩෝ ඩාවින්චිගේ උපමා කතා

    0

    6 වන වසර සිංහල විෂය නිර්දේශයට ඇතුළත්ය.

    රු250
    Add to cart
  • ලී ක්වාන් යු අන්තර් දැක්ම

    ලී ක්වාන් යු අන්තර් දැක්ම

    0

    ලීක්වාන් යු ගේ අන්තර් දෘෂ්ටිය හා ප්‍රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලෙස මෙම කෘතිය රචනා කර ඇත.

    රු375
    Add to cart
  • ලුනු සහ කඳුළු

    ලුනු සහ කඳුළු

    0

    ඉමහත් ජනප්‍රියත්වයට පත් වු Com Agua Para Chocolate කලාතුරකින් කියවිමට ලැබෙන විරල අත්දකිම් ලබා දෙන අතිශ්‍ය රමණිය ප්‍රේම කතාවේ පරිවර්තනයයි.

    රු500
    Add to cart
  • ලුමුම්බාවේ හත් අවුරුද්ද

    ලුමුම්බාවේ හත් අවුරුද්ද

    0

    දොස්තර විජේවීර, පොළව යටින් සවාරියක්, සාර්ගේ දියමන්ති ගබඩාව, ලෙනින්ගේ හිම යානය හා වඳුරු මිනිසා ආදි අපුරු මාතෘකා රාශියක් යටතේ රචනා කෙරි ඇති මෙම කෘතිය මාක්ස්වාදය පිළිබඳ අංග සම්පුර්ණ සරල විස්තරයක් යටි පෙළින් දිවෙයි.

    රු560
    Add to cart
  • -20% ලෙයිලා සහ අයියාන්

    ලෙයිලා සහ අයියාන්

    0

    ප්‍රියංවදා එම්. බන්දුවර්දන

    Original price was: රු650.Current price is: රු520.
    Read more
  • -20% ලොව හෙල්ලු අද්භූත කතා

    ලොව හෙල්ලු අද්භූත කතා

    0

    මධූ නවරත්න

    Original price was: රු400.Current price is: රු320.
    Add to cart
  • ලෝක ප්‍රකට හොල්මන් කතා

    ලෝක ප්‍රකට හොල්මන් කතා

    0

    නිස්සංක පෙරේරා

    රු500
    Add to cart