-
-
-10%
-
-
-10%
-
-20%
-
ඈන් ෆ්‍රැන්ක් මතක සුවඳ
0රු300මෙම ග්‍රන්ථයෙන් ඈන්ගේ මරණයට මදකට පෙරාතුව බර්ගන්-බෙල්සන් නයිට් වධ කඳවුරේ දී ඈන්ගේ සහ හනාගේ ආශ්චර්යමත් හා අනුවේදනිය වු අවසන් හමුවිම ද විස්තර කරනු ලබයි.
-
-
ඉහිරුණු දිය
0රු430නිර්භිත චින දැරියක් ප්‍රධාන කොට ගෙන සැලී ග්‍රින්ඩ්ලි විසින් ලියන ලද Spilled Water මෑක කාලයේ විශේෂයෙන් ම යොවුන් පාඨකයන් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් යුතු ඉතා අරුත්බර කෘතියක් ලෙස සැලකේ.
-
-20%
-
එල්සා 1
0රු325ගෘහස්ථව ඇති දැඩි වුණු එල්සා නම් සිංහධේනුව අකාලයේ වන ජිවිතයට හුරු කළ අන්දම මෙම කෘතියෙන් විස්තර කෙරේ.
-
එල්සා 2
0රු390එල්සා නම් සිංහධේනුව වනගත දිවියට පිවිස ඊට හුරු විමත් එල්සාට සිංහයෙකු හමුවිම සහ පැටව් තිදෙනෙකු ඇති දැඩි කිරිම මෙම කෘතියෙන් විස්තර කෙරේ.
-
එල්සා 3
0රු450එල්සා නම් සිංහධේනුව අකාලයේ මිය යැමෙන් පසුව ආනාරක්ෂිත පැටවුගේ භාරකාරත්වය යලි ඇඩම්ස් යුවල වෙත පැවරිම සහ ඔවුන් පෝෂණය කොට යලි මුදා හැරිම මෙම කෘතියෙන් විස්තර කෙරේ.