• -10% කෝපි කාලෙ ලංකාව

    කෝපි කාලෙ ලංකාව

    0

    කුසුම්සිරි විජයවර්ධන

    Original price was: රු400.Current price is: රු360.
    Add to cart
  • කෝෂ ගත වු මිනිසා - ඇන්ටන් චෙකොෆ්

    කෝෂ ගත වු මිනිසා – ඇන්ටන් චෙකොෆ්

    0

    චෙකොෆ්ගේ විශාල කෙටිකතා සමුදාය අතරින් කෙයිකතා 15ක් මෙම කෘතියෙහි ඇතුඵත් වෙයි.

    රු300
    Add to cart
  • ගං තෙරේ අවතාරේ
  • -10% ගලිවර්ගේ චාරිකා

    ගලිවර්ගේ චාරිකා

    0

    ඇම්. ඇම්. පියවර්ධන

    Original price was: රු500.Current price is: රු450.
    Add to cart
  • ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර
  • -20% ගැබී

    ගැබී

    0

    කෝශලී සිරිචන්ද්‍ර

    Original price was: රු750.Current price is: රු600.
    Read more
  • ගැඹුරු මුහුද - ආතර් සී ක්ලාක්

    ගැඹුරු මුහුද – ආතර් සී ක්ලාක්

    0

    ‘ගැඹුරු මුහුද; වනාහි මෙතැන්‌ සිට සියවසක්‌ පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක්‌ පසුබිම්‌ කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පිහිටුව න ලද ජගත්‌ රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම්‌ වෙයි. ගොඩ ගොවිතැන්‌ අත්හැර දමා මුහුදේ ගොවිතැන්‌ කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත්‌ මසටත්‌ තල්මසුන්‌ ඇති කරයි. දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම්‌ අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස්‌ වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින්‌ අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ්‌ ජාතික සංඝ නායක හිමියෝ ජගත්‌ සමාජයේ ගෞරවාදරයට බඳුන්‌ වූ නායකයෙක්‌ වෙති. එතුමා තල්මසුන්‌ ඝාතනයට විරුද්ධව ගෙන යන සටන මෙම නවකතාවේ ප්‍රමුඛ ස්ථානය ගනියි. ආතර් සී. ක්ලාක්‌ 1956 දී ‘ගැඹුරු මුහුද ‘ රචනා කළේ මෙකල තල්මසුන්‌ ඝාතනයෙහි ඇති කුරිරැකමත්‌, අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන්‌ යුතු ව බුදු දහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත්‌ ලෝකයාට පෙන්වා දීම පිණිස ය.

    රු650
    Add to cart
  • ගිනිබත් නිවසේ සැඟවුණු අභිරහස
  • ගුරු ගීතය

    ගුරු ගීතය

    0
    රු175
    Add to cart
  • ගුල්සාරි

    ගුල්සාරි

    0

    කීර්ගීයානු සමුහ ගොවිපළක් ආශ්‍රිතව දිගහැරෙන මෙම කතාවෙන් සෝවියට් දේශය ගොඩනැගීමේ අතිශය දුෂ්කර ක්‍රියාවලියේ එක් ජවනිකාවක් ඉදිරිපත් කරයි.

    රු650
    Add to cart
  • ගෝඩ්ෆාදර්

    ගෝඩ්ෆාදර්

    0
    රු900
    Read more
  • චාටර්ලි ආර්යාවගේ පෙම්වතා

    චාටර්ලි ආර්යාවගේ පෙම්වතා

    0

    ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover මෙම කෘතිය සිංහල පරිවර්තනයකි.

    රු850
    Add to cart