• දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් - හෙන්රි ඩබ්ලිවු. කේව්

    දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් – හෙන්රි ඩබ්ලිවු. කේව්

    0

    මධ්‍ය කඳුකරයේ වනපෙත එළි විය. ඉඩම්වල තේ වවන ලදී. ඒ යටගියාවට මෙරට ඉතිහාස පුවතේ ප්‍රබල ස්ථානයක් හිමි වෙයි. මන්ද තේ දල්ල මෙරට ආර්ථිකය හසුරුවන මූල බීජය බවට පත් වූ හෙයිනි. එහෙත් නූතනයන් නො දන්නා වූ තේ යටගියාවේ සැබෑ තොරතුරු හෙළිදරව්වක් හෙන්රි ඩබ්ලිව්. කේව් විසින් රචිත Golden Tips කෘතියේ හමුවේ එම කෘතිය 19 වැනි සියවස ආරම්භයේ දී පළවූවකි. වසර සීයක් ගෙවුණු තැන් හි පළමු වරට සිංහල පාඨකයනට ඓතිහාසික තොරතුරු මව් බසින් කියවීමට මේ කෘතියෙන් අවසර ලැබීම පැසසිය යුත්තකි.

    රු650
    Add to cart
  • දිවි මග සොයා - මැක්සිම් ගෝර්කි

    දිවි මග සොයා – මැක්සිම් ගෝර්කි

    0

    ගෝර්කි මෙහෙකාර සේවාවල යෙදෙමින් ස්වකීය දිවිමග ඇරඹි අතර දුකින් හා කඳුළින් පිරි ගෝර්කිගේ ඒ නව යෞවනයේ කතන්දරය මෙම කෘතියේ පිටු අතර ලියවි ඇත.

    රු680
    Add to cart
  • -20% දුම්රියේ යුවතිය

    දුම්රියේ යුවතිය

    0

    කෝශලී සිරිචන්ද්‍ර

    Original price was: රු800.Current price is: රු640.
    Read more
  • -10% දෘශ්‍යාත්මක මානව විද්‍යාව

    දෘශ්‍යාත්මක මානව විද්‍යාව

    0

    සුමින්ද කිත්සිරි ගුණරත්න

    Original price was: රු400.Current price is: රු360.
    Add to cart
  • -10% දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde

    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde

    0

    දිලීප ජයකොඩි

    Original price was: රු650.Current price is: රු585.
    Add to cart
  • දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    0

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආක්‍රමණික පාලකයින් අතර හුවමාරු වූ මෙහි ඇතුළත් ලිපි පරිවර්තනය කර ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් සංග්‍රහ කරන ල දුව 1904 වර්ෂයේ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයෙහි මුද්‍රිත සඟරාවෙහි 18 වෙනි වෙලුමෙන් ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශ්වයට එරෙහිව දියත් කරන ලද යුදමය උපායමාර්ගත් මෙම ලිපිවලින් අනාවරණය වෙයි. 17වැනි සියවස මැද භාගයේ ලංකාවේ ඉතිහාස කතාවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන සිදුවීම් මාලාවට මූලාශ්‍ර වූ මේ කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළ වනු යේ මුල් වතා වටය. ලිපි වල අන්තර්ගතය විස්තරය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ටර්ඩෑම් හී මුද්‍රණය කරන ලද A Description of Ceylon නැමති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස් වල පරිවර්තන ද මෙහි උප ග්‍රන්ථයෙහි ඇතුළත් ය

    රු850
    Add to cart
  • -20% දෙවොලේ සැඟවුණු අබිරහස

    දෙවොලේ සැඟවුණු අබිරහස

    0

    එන්. පී. විජේරත්න

    Original price was: රු950.Current price is: රු760.
    Add to cart
  • -10% දෙශපාලනය සහ ප්‍රචන්ඩතාව

    දෙශපාලනය සහ ප්‍රචන්ඩතාව

    0

    සමන් පුෂ්ප ලියනගේ

    Original price was: රු300.Current price is: රු270.
    Add to cart
  • දේහ චිත්‍රය

    දේහ චිත්‍රය

    0

    මෙම කෘතිය පීටර්බර්ග් නගරය පසුබිම් කොට ගෙන රුසියානු ජන සමාජය විග්‍රහ කෙරෙන කතා කිහිපයක එකතුවකි. ඒ සෑම කතාවකම පුංචි මිනිසා ගැන සාකච්ඡා කෙරෙයි. නිකොලායි ගොගොල් සාන්ත පීටර්ස්බර්ග් කතා

    රු500
    Add to cart
  • -20% දෛවයේ අසිපත

    දෛවයේ අසිපත

    0

    කුමාර සිරිවර්ධන

    Original price was: රු450.Current price is: රු360.
    Add to cart
  • දොන් පෙදෙසේ කතා
  • ධර්මිෂ්ඨ පාලනය - ආචාර්ය අබ්දුල් කලාම්

    ධර්මිෂ්ඨ පාලනය – ආචාර්ය අබ්දුල් කලාම්

    0

    ඉන්දියානු භූමිය මතු නොව අසියාප කලාපයේ ම නව සංවර්ධනය උදෙසා නිවැරදි ධර්මිෂ්ඨ පාලනයක් ඇති වැදගත්කම පිළිබඳ දාර්ශනික රහස් රැසක් අනාවරණය කර දෙමින් මෙම කෘතිය රචනා කර ඇත.

    රු350
    Add to cart