• ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම්
  • ඉරණම වෙනස් කිරිමේ කලාව

    ඉරණම වෙනස් කිරිමේ කලාව

    0

    ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැතිනම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස්‌ කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන්‌ උදෙසා ඉරණමේ කලාව විද්‍යාව සහ මිථ්‍යාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්‌ කළ හැකි බලපෑමක්‌ කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස්‌ කරන නවතම මෘදුකාංගයයි.

    රු450
    Add to cart
  • -9% ඉවුරු ගඟ සිඳී ගිය දා Iwuru Gaga Sidi Giyada

    ඉවුරු ගඟ සිඳී ගිය දා Iwuru Gaga Sidi Giyada

    0

    කැත්ලීන් ජයවර්ධන

    Original price was: රු680.Current price is: රු620.
    Add to cart
  • -10% උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2

    උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2

    0

    සිඩ්නි මාකස් ඩයස්, Communication and Media Studies – 2  AL

    Original price was: රු750.Current price is: රු675.
    Add to cart
  • -20% කංසා

    කංසා

    0

    මෙලනි අමරතුංග

    Original price was: රු250.Current price is: රු200.
    Add to cart
  • -10% කතාවෙන් දිනන මඟ

    කතාවෙන් දිනන මඟ

    0

    චන්දන තිලකරත්න

    Original price was: රු350.Current price is: රු315.
    Add to cart
  • කඳඅරනී Kanda Aranee

    කඳඅරනී Kanda Aranee

    0

    නිශ්ශංක විජේමාන්න

    රු500
    Add to cart
  • -10% කලාව කුමකටද?

    කලාව කුමකටද?

    0

    ලියනගේ අමරකීර්ති

    Original price was: රු300.Current price is: රු270.
    Read more
  • කුරුඳු කර්මාන්තය - ශබ්ද මාලාව

    කුරුඳු කර්මාන්තය – ශබ්ද මාලාව

    0

    ජයසිරි ලංකාගේ

    රු450
    Add to cart
  • කෝමල මාණවක Komala Manawaka

    කෝමල මාණවක Komala Manawaka

    0

    ශමෙල් ජයකොඩි

    රු700
    Add to cart
  • ගැඹුරු මුහුද - ආතර් සී ක්ලාක්

    ගැඹුරු මුහුද – ආතර් සී ක්ලාක්

    0

    ‘ගැඹුරු මුහුද; වනාහි මෙතැන්‌ සිට සියවසක්‌ පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක්‌ පසුබිම්‌ කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පිහිටුව න ලද ජගත්‌ රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම්‌ වෙයි. ගොඩ ගොවිතැන්‌ අත්හැර දමා මුහුදේ ගොවිතැන්‌ කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත්‌ මසටත්‌ තල්මසුන්‌ ඇති කරයි. දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම්‌ අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස්‌ වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින්‌ අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ්‌ ජාතික සංඝ නායක හිමියෝ ජගත්‌ සමාජයේ ගෞරවාදරයට බඳුන්‌ වූ නායකයෙක්‌ වෙති. එතුමා තල්මසුන්‌ ඝාතනයට විරුද්ධව ගෙන යන සටන මෙම නවකතාවේ ප්‍රමුඛ ස්ථානය ගනියි. ආතර් සී. ක්ලාක්‌ 1956 දී ‘ගැඹුරු මුහුද ‘ රචනා කළේ මෙකල තල්මසුන්‌ ඝාතනයෙහි ඇති කුරිරැකමත්‌, අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන්‌ යුතු ව බුදු දහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත්‌ ලෝකයාට පෙන්වා දීම පිණිස ය.

    රු650
    Add to cart
  • -10% ගුවන්විදුලිය සහ මාධ්‍ය අධ්‍යයනය

    ගුවන්විදුලිය සහ මාධ්‍ය අධ්‍යයනය

    0

    නිව්ටන් ගුණසේකර

    Original price was: රු350.Current price is: රු315.
    Add to cart