• දඩබ්බරයා - Dhadabbaraya

    දඩබ්බරයා – Dhadabbaraya

    0

    Dishan Pathirathna, ඩිල්ෂාන් පතිරත්න

    රු400
    Add to cart
  • දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් - හෙන්රි ඩබ්ලිවු. කේව්

    දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් – හෙන්රි ඩබ්ලිවු. කේව්

    0

    මධ්‍ය කඳුකරයේ වනපෙත එළි විය. ඉඩම්වල තේ වවන ලදී. ඒ යටගියාවට මෙරට ඉතිහාස පුවතේ ප්‍රබල ස්ථානයක් හිමි වෙයි. මන්ද තේ දල්ල මෙරට ආර්ථිකය හසුරුවන මූල බීජය බවට පත් වූ හෙයිනි. එහෙත් නූතනයන් නො දන්නා වූ තේ යටගියාවේ සැබෑ තොරතුරු හෙළිදරව්වක් හෙන්රි ඩබ්ලිව්. කේව් විසින් රචිත Golden Tips කෘතියේ හමුවේ එම කෘතිය 19 වැනි සියවස ආරම්භයේ දී පළවූවකි. වසර සීයක් ගෙවුණු තැන් හි පළමු වරට සිංහල පාඨකයනට ඓතිහාසික තොරතුරු මව් බසින් කියවීමට මේ කෘතියෙන් අවසර ලැබීම පැසසිය යුත්තකි.

    රු650
    Add to cart
  • දළදා ඉතිහාසය සහ සංස්කෘතිය

    දළදා ඉතිහාසය සහ සංස්කෘතිය

    0

    කඔුරුගමුවේ වජිර හිමි

    රු1250
    Read more
  • දුෂ්ටයකු ගේ ආදර කතාවක් - Dushtayekuge Adara Kathawak

    දුෂ්ටයකු ගේ ආදර කතාවක් – Dushtayekuge Adara Kathawak

    0

    ඩිල්ෂාන් පතිරත්න

    රු400
    Add to cart
  • දෙගොඩවාරම Degodawarama

    දෙගොඩවාරම Degodawarama

    0

    ගාමිණී කන්දේපොළ

    රු400
    Add to cart
  • -10% දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde

    දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde

    0

    දිලීප ජයකොඩි

    Original price was: රු650.Current price is: රු585.
    Add to cart
  • දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    0

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආක්‍රමණික පාලකයින් අතර හුවමාරු වූ මෙහි ඇතුළත් ලිපි පරිවර්තනය කර ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් සංග්‍රහ කරන ල දුව 1904 වර්ෂයේ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයෙහි මුද්‍රිත සඟරාවෙහි 18 වෙනි වෙලුමෙන් ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශ්වයට එරෙහිව දියත් කරන ලද යුදමය උපායමාර්ගත් මෙම ලිපිවලින් අනාවරණය වෙයි. 17වැනි සියවස මැද භාගයේ ලංකාවේ ඉතිහාස කතාවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන සිදුවීම් මාලාවට මූලාශ්‍ර වූ මේ කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළ වනු යේ මුල් වතා වටය. ලිපි වල අන්තර්ගතය විස්තරය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ටර්ඩෑම් හී මුද්‍රණය කරන ලද A Description of Ceylon නැමති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස් වල පරිවර්තන ද මෙහි උප ග්‍රන්ථයෙහි ඇතුළත් ය

    රු850
    Add to cart
  • නකුලමුනි

    නකුලමුනි

    0
    රු1250
    Add to cart
  • -10% නව සිංහලය නව අකුරු

    නව සිංහලය නව අකුරු

    0

    අජිත් තිලකසේන

    Original price was: රු250.Current price is: රු225.
    Add to cart
  • -10% නිවසට සිරිය ගෙනෙන පිරමිඩ සහ පිරමිඩ ප්‍රතිකාර

    නිවසට සිරිය ගෙනෙන පිරමිඩ සහ පිරමිඩ ප්‍රතිකාර

    0

    ආරිත් මාධව් විජේමාන්න

    Original price was: රු300.Current price is: රු270.
    Read more
  • -10% නිවැරදි සිංහල පද

    නිවැරදි සිංහල පද

    0

    ඒ. ඒ. පියරත්න

    Original price was: රු200.Current price is: රු180.
    Add to cart
  • නොකියූ ප්‍රවෘත්ති

    නොකියූ ප්‍රවෘත්ති

    0

    චේතනා ලියනගේ

    රු500
    Add to cart