-
-
ලක්දිව පුරාණය
0රු300මේ ග්‍රන්ථයේ දී ඇය මාතෘකා විස්සක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර තිබේ. මෙකී මාතෘකා අතරින් ‘මැදවච්චිය වූ මද්දුවත්ත හා ‘මතට තිත තබා මඟ නැගූම කළ මේජර් ස්කිනර්’ යන ලිපි සත්‍ය වශයෙන් ම මෙතෙක් සාමාන්‍ය පාඨකයාට අනාවරණය නොවූ කරුණු ඉදිරිපත් කිරීමක් වශයෙන් දැක්විය හැකි ය. එසේ ම ‘වගේගොඩ සංදේශය’ නම් වූ මාතෘකාව ද විශේෂයෙන් ම වැදගත් වන්නේ මේ සංදේශය අද කෙනෙකුට පහසුවෙන් සොයා ගත හැක්කක් නොවන හෙයිනි. පාළි භාෂාවෙන් රචනා වී ඇති මේ සංදේශය සිංහලෙන් දක්වා තිබීම ද සිංහල පාඨකයාට වැදගත් වේ. එසේම මේ ග්‍රන්ථය සරල බසකින් රචනා කිරීම ද පාඨක රුචිය වැඩි වීමට විශේෂ හේතුවකි.
-
-
-
-7%
ලයිට් පත්තු වෙන්නේ මෙහෙමයි – පෙනෙන නොපෙනෙන ලෝකය 15
0Original price was: රු375.රු350Current price is: රු350.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-20%
-
-10%
-
-
-
-
ලී ක්වාන් යු අන්තර් දැක්ම
0රු375ලීක්වාන් යු ගේ අන්තර් දෘෂ්ටිය හා ප්‍රධාන තර්ක පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලෙස මෙම කෘතිය රචනා කර ඇත.
-
ලුනු සහ කඳුළු
0රු500ඉමහත් ජනප්‍රියත්වයට පත් වු Com Agua Para Chocolate කලාතුරකින් කියවිමට ලැබෙන විරල අත්දකිම් ලබා දෙන අතිශ්‍ය රමණිය ප්‍රේම කතාවේ පරිවර්තනයයි.