• අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

    අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

    0

    නවතම විෂය මාතෘකා සහ ඉගෙනුම් මනෝ විද්‍යාවේ නව න්‍යායන් කිහිපයක් මෙම ග්‍රන්ථය මගින් හඳුන්වා දෙනු ලබයි.

    රු1200
    Add to cart
  • අපි කුමට ගැටෙමුද?

    අපි කුමට ගැටෙමුද?

    0

    පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වාභාවයන් ඇත්තෝ වෙති. ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශවල ද දක්නට ලැබේ. එසේ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේ පවතිද්දි, සමාජ වෙනස්කම් සිදුවිම ඉදිරියට යයි නම්, මේ නිසා සිදු වු අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිතය පවත්වා ගන්නේ චිත්තවේගික වු හා පාලනයෙන් තොර වු ස්වාභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ පවුල් සම්බන්ඳතා බිඳ වැටිමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවර්යා මේ පොත ලියා ඇත.

    රු630
    Add to cart
  • ආකල්ප සංවර්ධනය

    ආකල්ප සංවර්ධනය

    0

    ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකයින් වන දෙමාපිය, ගුරුවර ආදින්ට නිවස, පාසල, වෙනත් සමාජ සංවිධාන, ජනමාධ්‍ය ආදියෙන් ළමයින්ගේ ආකල්ප සංවර්ධනයට සැලකිය හැකි සක්‍රීය දායකත්වය මෙන්ම සිදුවන අනර්ථයද මෙම විවිරණයෙන් මනාව දක්වා ඇත.

    රු300
    Add to cart
  • ආචාරධර්ම සංග්‍රහය - ඇමරිකානු උපදේශන සංගමය
  • ආතතිය

    ආතතිය

    0

    මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.

    රු530
    Add to cart
  • ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව

    ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව

    0

    නුතන මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන් ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කෙරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරය‍ා තුළ සැඟවි සිටින සැබෑ ක්‍රියාකාරි සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි.

    රු350
    Add to cart
  • ඉගැන්වීමේ ක්‍රම - පීටර් වෙස්ට්වුඩ්

    ඉගැන්වීමේ ක්‍රම – පීටර් වෙස්ට්වුඩ්

    0

    මෙම කෘතිය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි. එසේම ඉගෙනුම සහ ඉගැන්වීමට තුඩුදෙන විවිධ න්‍යායන් සහ ඉගැන්වීමේ ක්‍රම වලට පදනම් වු මුලධර්ම සරල ආකාරයෙන් පැහැදිලි කරයි. ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරන විද්‍යාර්ථයින්ගේ “ඉගැන්වීමේ ක්‍රම” පිළිබඳ දැනුම අවබෝධය තුළින් ඥාන සම්භාරය පුළුල් කෙරෙන විශිෂ්ට කෘතියකි.

    රු450
    Add to cart
  • ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව

    ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව

    0

    ගුරු වෘතිය සංවර්ධනය පිළිබඳ විවිධ ආයතනික පාඨමාලා හදාරණ ගුරුවරුන් හා නවක ගුරුවරුන්ට මෙන් ම වසර ගණනාවක් පළපුරුදු ගුරුවරුන්ට ද තම වෘතිය ජිවිතය සාර්තක කර ගැනිමට පිටිවහලක් වනු ඇත.

    රු450
    Add to cart
  • ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

    ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

    0

    ඉගෙනුම් මනෝ විද්‍යාව පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂේත්‍රයකි. එම නව දැනුම ඇතුළත් කරමින් රචනා කරන ලද කෘතියකි.

    රු600
    Add to cart
  • උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප

    උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප

    0

    මෙම ග්‍රන්ථය මඟින් පියවරෙන් පියවර අවශ්‍ය උදාහරණ, ප්‍රශ්නාවලි, අභ්‍යාස ආදිය සමඟ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ අවශ්‍ය දැනුම හා පරිචය ලබා දෙයි.

    රු900
    Add to cart
  • උපදේශන කුසලතා
  • උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම

    උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම

    0

    මෙම කුතිය වෘත්තිය උපදේශන ක්‍රියාවලියේ නියුක්තයින්ට මෙන් ම විවිධ පාඨමාලා ඔස්සේ උපදේශනය හදාරනු ලබන විද්‍යර්ථීන්ටද ප්‍රයෝජනවත් වනු නිසැකය. මෙවැනි සාරවත් කෘතියක් සම්පාදනය කරමින් උපදේශන සාහිත්‍යය පෝෂණය කිරිමට දායකවීම දක්වා ඇත.

    රු360
    Add to cart