-
ගුරුවරයා වෘත්තීය තත්වයට පත් කිරිම
0රු250බිහි වෙමින් පවතින නව දැනුම කේන්ද්‍ර කර ගනිමින් සමාජයකට ඔබින පරිදි ගුරුවරයා සහ ගුරු වෘත්තීය ඔසවා තබන්නේ කෙසේදැයි මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කර ඇත.
-
ගුරුවරයාට බලපාන මුල්‍ය හා පරිපාලන නීති
0රු300• ගුරුවරයා අදාළ මුල්‍ය පරිපාලන හා ගුරු ආචාරධර්ම දැනගැනිමේ වැදගත්කම
• ගුරුවරුන්ට අදාල පරිපාලන හා මුල්‍ය නීති
• පාසල් සංවර්ධන සමිති
• පාසල් පොත් බෑග්
• පහසුකම් හා සේවා ගාස්තු
• දුම්රිය බලපත්‍ර
• ගුණාත්මක යෙදවුම්
• ගුරුවරුන් සඳහා සංයුක්ත දිමනාව
• ගුරුවරුන් සඳහා ණය පහසුකම්
• විකල්ප ණය සහන සේවා
• පාසල නඟා සිටුවිමේ වැඩසටහන
• ගුරුවරුන්ගේ නිවාඩු
• පාසලේ සිසුන්ට දඩුවම් කිරිම
• පාසලට සිසුන් ඇතුළත් කිරිම
• ශ්‍රි ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය
• ගුරු කාර්ය සාධනය
• ගුරුවරයාගේ තත්වය
• ගුරු ආචාර ධර්ම -
-
චිත්තවේග කළමනාකරණය
0රු300දෛනික ජිවිතය ගත කිරිමේ දි ගෙදර දොර මෙන් ම රාජකාරි හෝ සේවා ස්ථානයේ දි අත්දකින චිත්තවේගිය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ දැනුම ලබා දේ.
-
ජය ගන්නට ඔබේ දරුවාට උදවි කරන්නේ මෙහෙමයි – ප්‍රායෝගික මනෝ විද්‍යාව
0රු400මෙම ග්‍රන්ථය කියවන අයට තමන් කවර ආකාර මව්පියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ විය යුතු දැයි අවබෝධ කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.
-
-
තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්‍රවණතා-ගැටලු
0රු900“තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්‍රවණතා-ගැටලු” විෂය පිළිබඳ හදාරන විද්‍යාර්ථින්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
-
දත්ත රැස් කිරිමේ උපකරණ
0රු350පර්යේෂණ ක්‍රම විද්‍යාවේ නියමාකාරයෙන් දත්ත රැස් කිරිමේ දි භාවිතා කෙරෙන සියලු ක්‍රමෝපායන් මෙම කෘතිය මඟින් හදුන්වා දෙනු ලබන අතර ඒ සඳහා භාවිතා කරනු ලබන දත්ත රැස් කිරිමේ උපකරණ සැකසිමේ දී හා ඒවා පරිහරණය කිරිම පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් දක්වා ඇත.
-
ධනාත්මක චින්තනය හා ධනාත්මක මනෝවිද්‍යාව
0රු300තම ජීවන චර්යා මෙහෙයවමින් ධනාත්මක චින්තනය මඟින් තම ජිවිතය ප්‍රායෝගිකව හැඩගස්වා ගැනිමට මෙම කෘතිය මහත් අත්වැලකි.
-
නව අධ්‍යාපන මුලධර්ම
0රු380බිහි වෙමින් පවතින නව දැනුම කේන්ද්‍ර කර ගනිමින් සමාජයකට ඔබින පරිදි ගුරුවරයා සහ ගුරු වෘත්තීය ඔසවා තබන්නේ කෙසේදැයි මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කර ඇත.
-
නව ඉගෙනුම් ප්‍රවණතා 1
0රු30021 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.