-
විදුහල්පති නායකත්ව චර්යාව හා ඵලදායී පාසල
0රු200කෘතහස්ත නායකත්ව පෞරුෂයෙන් හෙබි දක්ෂ විදුහල්පතිවරයෙකු බවට පත්විය යුත්තේමය යන නිශ්ඨාගත චේතනාව ඇති කර ගැනීම සඳහාත් මෙවැනි නායකත්ව පෞරුෂත්වයකින් හෙබි විදුහල්පතිවරුන් සිටිත් දැයි ඔබ හෝ ඔබේ විදුහල්පති සමග තුලනාත්මකව ඇගයීම සඳහාය.
-
-
විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය
0රු400“විෂයමාලා න්‍යාය හා භාවිතය” විෂය ඉලෙනිමට පොත් නැමැති පාඨමාලා හදාරන බොහෝ ගුරුවරු මැසිවිලි නගති. ඊට පිළියම් වශයෙන් “විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය” නැමැති මෙම කෘතිය භාවිතයට ගත හැකිය.
-
විෂයමාලා සංවර්ධනය හා කළමනාකරණය
0රු330• නිපුණතා පාදක විෂයමාලාව
• විෂයමාලා සංකල්පය
• විෂයමාලා නිර්වචනය
• විෂයමාලාවේ දාර්ශනික හා සමාජ පසුබිම
• පුර්ණ විෂයමාලාව
• විෂයමාලා වෙනස් විම කෙරෙහි බලපාන සාධක
• විෂයමාලා කළමනාකරණය
• සැලසුම්කරණය- සංවිධානය- මෙහෙයවිම
• විෂයමාලා කළමනාකරණ අරමුණු
• විෂයමාලා උපදේශන නායකත්වය
• පාසල් විෂයමාලාව
• පාසල් විෂයමාලාව කළමනාකරණ ගැටලු
• විෂයමාලාව ඉගැන්වීමේ ක්‍රම-ඇගයීම
• විෂයමාලා සංවර්ධන ආකෘති
• ටයිලර් ආකෘතිය-විලර් ආකෘතිය
• විෂයමාලා සංවර්ධන ක්‍රම
• හර විෂයමාලාව- විෂයමාලාව ක්‍රියාත්මක කිරීම
• ක්‍රියාකාරකම් පාදක විෂයමාලාව
• සමෝදානිත විෂයමාලාව
• විෂයමාලා-පසුගිය විභාග ප්‍රශ්න -
විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය
0රු300සංඛ්‍යානය පිළිබඳ මුලික සංකල්ප කිහිපයක් සරල නිදසුන් සහිතව මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කරයි.
-
ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
0රු300ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව 1978 මෙරට අධ්‍යාපනයේ සිදුකළ නව වෙනස්කම් පෙන්වා දෙන මෙම කෘතිය දේශපාලන පෙරලියේ ප්‍රතිඵලයක් වශයෙන් එළි දුටු 1981 ධවල පත්‍රිකාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ගැනද, 1992 කඩඉමක් වු ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ද මෙම කෘතියෙන් විමර්ශනය කෙරේ.
-
ශ්‍රී ලංකාවේ පාසල්වල ඵලදායිත්වය
0රු400එකම විෂය නිර්දේශ, පෙළ පොත් විදුහල්පති හා ගුරුවරු සමාන වුවද එක් පාසලක් තවත් පාසලකට වඩා හොඳ හෝ ජනප්‍රිය වන්නේ කෙසේද? පාසලක ඵලදායිතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නැතහොත් ඵලදායි පාසලක තිබෙන විශේෂ ලක්ෂණ කවරේද? යනාදි ප්‍රස්තුත පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රමාණවත් තරමින් අධ්‍යනය සිදු කර නොමැත. එකී මුලික ප්‍රස්තුත වලට විසදුම් ලබා ගන්නා ආකාරය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යන කෘතියකි.
-
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති
0රු250බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපන ප්‍රතිපත්ති තවමත් භාවිතය නිසා අධ්‍යාපනයේ වත්මන් ජයග්‍රහණ මෙන් ම උරුම වි ඇති ගැටලුග ඒ පිළිබඳ කරුණු කාරණා මෙන් ම අදාළ හේතු සාධක මෙම කෘතියෙන් විග්‍රහ කෙරේ.
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපනය
0රු200මෙම ග්‍රන්ථය මඟින් බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට ක්‍රියාත්මක වු අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන් ම එයට ප්‍රතිපක්ෂව ගොඩනැගුණු දේශිය අධ්‍යාපන බලවේගයන් පිළිබඳව ද විවේචනාත්මකව සමාලෝචනයක් කිරිමට සමත් වී ඇත.
-
සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය
0රු400ගෝලීයකරණ සංකල්පය තුළ ගෙවී යන 21 වැනි ශතවර්ෂයේදී අධ්‍යාපනයේ කවර නම් වෙනස්කමක් සිදුවේද, බහුජාතික හා බහු සංස්කෘතික සමාජ සන්ධර්භය තුළ අධ්‍යාපනයේ කාර්යභාරය විමසීමට ලක් කෙරේ.