-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත
0රු780පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2
0රු830මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණියසොයා ගැනිම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ.
-
පාසල් උපදේශනය
0රු500“පාසල් උපදේශනය” නම් වු මෙම කෘතිය එම විෂය පිළිබද මෙතෙක් පැවති බලවත් අඩුපාඩුවක් සම්පුර්ණ කරයි. එසේම මෙම කෘතිය පාසල් වල උපදේශන විෂය භාර සියලු ගුරුවරුන්ට උපදේශනයේ නිසි මඟ පෙන්වා දෙන අත්පොතක් වනු ඇත.
-
පාසල් නායකත්වය
0රු330මෙම කෘතියෙන් පාසල්හී නායකත්වයේ කාර්යක්ෂමතාවය සහ එහි ගතිලක්ෂණ පිළිබඳව, විවිධ නායකත්ව සංකල්ප, ආකෘති හා නායකත්ව ප්‍රවේශ පිළිබඳව විවිරණය කරයි.
-
පාසල් විනය හා සාරධර්ම අධ්‍යාපනය
0රු200පාසල් පාදකව සිසුන්ගේ අවශ්‍යතාව අනුව සාරධර්ම වැඩසටහන් සැලසුම් සහගව ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි විෂය පථයේ අවශ්‍යම පැතිකඩ විග්රහ කෙරේ.
-
ඵලදායී පාසලක අධ්‍යාපන කළමනාකරණය
0රු680මෙම කෘතිය පරිශීලනය කරන විද්‍යාර්ථයින් හට පාසල් කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගත හැකිය.
-
-
බුද්ධිය, බහුවිධ හා භාවමය බුද්ධිය
0රු800මෙම කෘතියට පදනම් වන්නේ බහුවිධ බුද්ධි න්‍යාය හඳුන්වාදිම ඊට පදනම් වු මුලධර්ම හා සංකල්ප පිළිබඳ විග්රහයකි.
-
බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය
0රු330විද්‍යාව, දර්ශනය, ආගම බුදු සමය සමඟ සසදමින් බෞද්ධ හා නුතන මනෝවිද්‍යාවේ මුලිකාංග මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.
-
මං ටීචට අහස තරම් ආදරෙයි
0රු450සතුරාගෙත් ගුණ දත යුතු මෝඩකමින් පක්ෂ වෙතොත් ඒක මහා පාපයක් ය. සතුරාගෙත් හොඳත් හොඳකි ගුරුතුමාගෙ දොසත් දොසකි.
-
මතකය වැඩි දියුණු කිරිමේ උපාය මාර්ග
0රු380මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය තුළින් ගත් අත්දැකිම්, පොත ලිවිමට පාදක කර ගෙන ඇත. මෙහි දැක්වෙන ක්‍රියාකාරකම්, සිසුනට ගුරුවරුනට මෙන් ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනිමට ඉවහල් වනු ඇත.
-
මනෝ විද්‍යා උපදේශනය සහ ප්‍රතිකාර ක්‍රම
0රු950මනෝ විද්‍යා උපදේශනයේ නියැලී අයට සහ ඒ ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාවට ද මෙය පරිශීලනය කිරිම මහත් ප්‍රයෝජනවත් වනු ඇත.