• සමකාලීන අධ්‍යාපන සංකල්ප

    සමකාලීන අධ්‍යාපන සංකල්ප

    0

    වත්මන් ලොව දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල මෙන්ම අප රටද අභ්‍යාසය ලබන සමකාලීන වශයෙන් අගයන අධ්‍යාපන සංකල්ප 20ක් මෙම කෘතියෙන් විග්‍රහ කෙරේ.

    රු1000
    Add to cart
  • සමාජ මනෝවිද්‍යා ප්‍රවේශය
  • ස්ව සංකල්පය හා ආත්මාභිමානය

    ස්ව සංකල්පය හා ආත්මාභිමානය

    0

    වත්මන් සංකීර්ණ සමාජය තුළ යහපත් හෝ සාර්ථක ජිවිතයක් ගත කිරිමට නම් සෑම පුද්ගලයෙක්ම “ස්වාත්මය” හා “ආත්මාභිමානය” වඩවා ගත යුතුය. මෙම කෘතිය ඒ සදහා පාඨකයාට මඟ පෙන්වන්නකි.

    රු350
    Add to cart
  • සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ

    සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ

    0

    සෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රයෝගික භාවිතය සරලව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙම කෘතිය ලියා ඇත.

    රු300
    Add to cart
  • සාධනය මිනුම ලේඛ්‍ය පරික්ෂණ

    සාධනය මිනුම ලේඛ්‍ය පරික්ෂණ

    0

    මෙම ග්‍රන්ථය පරික්ෂණ ක්ෂේත්‍රයේ බහුලව යොදා ගනු ලබන ලියා පිළිතුරු දැක්විය යුතු පරික්ෂණ වර්ග ගැන ඉතා පුළුල් විස්තරයක් දක්වයි. මෙහි විවිධ ලේඛන පරික්ෂණ වර්ගවල ස්වාභාවය, එවා රචනය කිරිමේ මුලධර්ම, විවිධ පරික්ෂණ වල වාසි සහ අවාසි සවිස්තරාත්මකව විස්තර කර ඇත.

    රු330
    Add to cart
  • සාර්ථක දරුවෙකු හදාගැනීමේ මඟ

    සාර්ථක දරුවෙකු හදාගැනීමේ මඟ

    0

    මෙම ලේඛක යුවල දරු තිදෙනෙකුගේ මව්පියන් ය. ඔවුන් තම න්‍යායික ඥානය ද ප්‍රායෝගික අත්දැකිම් ද එකතු කරමින් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට පිරිනැමෙන මහඟු මාර්ගෝපදේශයකි.

    රු400
    Add to cart
  • සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය

    සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය

    0

    පාසල සහ ප්‍රජා සම්බන්ධතා ගොඩනගා ගත යුතු ආකාර සහ ‍පාසල තුළ ගැටුම් කළමනාකරණය පිළිබඳ වැදගත් කරුණු රාශියක් මෙන්ම ඵලදායි පාසලක අංග ලක්ෂණ, පාසලේ කටයුතු පිළිබඳ ස්වයං ඇගයීමක් සඳහා මෙන්ම බාහිර වශයෙන් කරනු ලබන ඇගයීම් සඳහා තොරතුරු ඉදිරිපත් කර ඇත.

    රු500
    Add to cart
  • සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය

    0

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය නැමැති මනෝවිද්‍යා කෘතිය මනෝවිශ්ලේෂණවාදි ප්‍රවේශය ඉතා සරල බසින් එහෙත් ගැඔුරින් පැහැදිලි කරනු ලබයි.

    රු400
    Add to cart
  • සියදිවි නසා ගැනිම මනෝවිද්‍යාත්මක විග්‍රහයක්

    සියදිවි නසා ගැනිම මනෝවිද්‍යාත්මක විග්‍රහයක්

    0

    සියදිවි නසා ගැනිමට තුඩුදිය හැකි විවිධ මානසික හේතු සාධක මෙම කෘතිය මඟින් අනාවරණය කෙරේ.

    රු300
    Add to cart
  • සියදිවි නසාගැනිමේ චර්යාව වැළැක්වීම සහ මැදිහත් වීම

    සියදිවි නසාගැනිමේ චර්යාව වැළැක්වීම සහ මැදිහත් වීම

    0

    ජිවිතහරණය කර ගැනිමේ අපේක්ෂාවෙන් තොර ආත්මහිංසාව හෙවත් තමන් විසින් තමන්ගේම සිරුර කැපිම් සිරිම්වලින් හිංසනයට පත්කර ගැනිම ද එහි ප්‍රභේදයක් වශයෙන් පෙන්වා දෙමින් එම තත්වයන් වලක්වා ගැනිම සඳහා මනෝ චිකිත්සකයන්, උපදේශකයන් හා සමාජ ක්‍රියාකාරින් මැදිහත් විය යුතු ආකාරය මෙම කෘතියෙන් පෙන්වා දේ.

    රු300
    Add to cart
  • සෞන්දර්ය අධ්‍යාපන විවරණ

    සෞන්දර්ය අධ්‍යාපන විවරණ

    0

    මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ නව සංකල්පයක් ලෙස පහළ වු බහුවිධ බුද්ධි න්‍යාය තුළ නර්තනය, නාට්‍ය හා රංග කලාව මෙන් ම සංගීතය ද බුද්ධිමය කලා වන්නේ කෙසේ ද යන්නත්, නර්තන විෂය මනෝවිද්‍යාත්මක වශයෙන් විවරණය කර තිබිමත්, අධ්‍යාපන මනෝවිද්‍ය‍ාවේ ඉගැන්විම් න්‍යායන් සහ ක්‍රමශිල්ප නර්තනය ඉගැන්විමේ දී භාවිතා කළ හැකි ආකාරයත් විස්තර සහිතව දක්වා ඇත.

    රු1000
    Add to cart
  • ළමා මනෝවිද්‍යාව ජීන් පියාජේගේ ප්‍රජානන වර්ධනය